වයසට යාම ප්‍රමාද කර සම තිරිහන් කරන ආහාර | රාත්‍රී නින්දට කලින් පානය කරන්න බලන් ඉද්දී ලස්සන වෙනවා
HTML-код
- Опубликовано: 6 апр 2025
- Dr Abayathilaka Devagiri
Top 04 Anti-Aging Drinks
වයසට යාම ප්‍රමාද කර සම තිරිහන් කරන ආහාර | රාත්‍රී නින්දට කලින් පානය කරන්න බලන් ඉද්දී ලස්සන වෙනවා
ලස්සන වෙන්න මුලින්ම ඊර්ෂ්‍යාව අතරින්න. මෛත්‍රීය පතුරුවන්න. ලස්සන අය දැකල සතුටු වෙන්න. ලස්සන වෙන්න අන් අයට උදව් කරන්න. අතතියකින් තොරව සැහැල්ලු මනසකින් හිත කැමති දේවල් අඩුකරගෙන භාවනාවක් ජීවිතේට පුරුදු කර ගත්තොත් ලස්සන වෙන එක පහසු දෙයක් කොහොමත් ප්‍රසන්න පැහැපත් කෙනෙක්නම් වෙනවමයි.
නිවේදිකාවගේ කියවිල්ල නම් ටිකක් වැඩියි 🎉🎉🎉🎉 ස්තූතියි ජේසු පිහිටයි ❤❤😅😊😊😊😊🎉😂
නිවේදීකාව හොඳ දැනුමක් තියන නිහතමානී චරිතයක් වෛද්‍යවරයාට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි ලෙස සියලුම පරස්න ඇසුවේ ....❤
හැමෝම නිවේදිකාවට බැනලා තියෙනවා. එයාගෙ වරදක් නෑනේ. ලස්සනට වැඩසටහන මෙහෙයවනවා.
🙏🙏🙏❤️
දෙදෙනාටම ස්තුතියි ! එතුමියගේ අවුලක් නෑ.
මිනිස්සුන්ගේ කුහකකම තමයි.
බොහොම ස්තුතියි දෙදෙනාටම.
🙏🙏
බොහෝම..ස්තුතියි..මම.නමි.
උපතින්ම.ලස්සන.කතෝලික.
කාන්තාවක්..නිරෝගිි..ශරිිරය.
නිරෝගිි.නම්..හොදටම..අැති.මෙි.තවකාලික..ජිවිතය..
❤❤❤👍👍👍
👍👍👍
Thank you
Hmmmm දකින්න තිබුනනම්@@pramilapriyadarshani6620
මම කතෝලික කාන්තාවක් අදුනා ගැනීමට ආසාවෙන් ඉන්නවා
ඔබ කතෝලික වුනත් අදහස බෞද්ද දර්ශනය අනුවයි.🙏🙏🙏🙏
නින්ද ට කලින් පානය කල යුතු පානය දැනගන්න කැමතියි.
මාතෘකාව අනුව.
මේ විෂය ගැන නොදන්න කෙනෙකුට මේවා තේරෙන්නෙ නෑ doctor. ගොඩාක් වටින වැඩසටහනක්. ලස්සන වෙන පාන වර්ග කීයක් ගැන කිව්වද ? මිනිස්සුන්ගෙ තියෙන්නෙ පුදුම කුහක කමක් . අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ එකයි. මට නම් හිතෙන්නෙ මෙහි කියවෙන හොඳම පානය පොකුරු වදමල් . ඔබ දෙපළටම බුදු සරණයි.
Good.
Very good bohoma pin
Doctor කෙනෙක් අරන් ආවෙ අපරාදෙ....මේ නිවේදිකාවටම විතරක් මේ වැඩ සටහන කරන්න තිබුනා ....
🙏🙏🙏
අපිට වැදගත් ගොඩක් කාරනා පිලිබඳව දැනුවත් කරා බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම 🙏🧖
බොහොම ස්තුතියි ඔබ දෙපලටම
දීර්ගායු වේවා ඔබ දෙපලට 🙏💕💕🙏🙏ගොඩක් ස්තුතියි ගොඩක් පිං 🙏💕💕🙏තෙරුවන් සරණයි 🙏දෙව් පිහිටයි 🙏🙏🙏🙏
නිවේදිකාව ඉතා හොද සහයක් ලබා දෙනවා මේ සාකච්ඡාවට ඇයි දොස් කියන්නෙ ස්තුතියි දෙපළටම
ගොඩක් ස්තුතියි🙏🙏🙏
Aniwarenma eya hoda sahayak dakwanawa
@@NirashaPriyadarshani-m3s😅.p😊😊😊
දේශීය ඔසු වර්ග රාශියක්ම හදුන්වා දුන්නා. ඉතාමත් වටිනා වැඩසටහනක්. නිවේදිකාව ලස්සනට වැඩසටහන කලා. පේන්න කිසිම අවුලක් නෑ. අවුල තියෙන්නේ මිනිස්සුන්ගේ හිත්වල වගේ.......
🙏🙏🙏❤
ඔයා ලස්සනට වැඩසටහන කලා නංගී ❤❤❤සුභ පැතුම්
කරුනාකර dr.කතා කරන්න දෙන්න නිවේදකය තුමිය නි ඔයා අඩුවෙන් කතා කරන්න තෙරුවන් සරණයි
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ...වෛද්‍යතුමනි ඔබටත් නිවෙදිකා සොයුරිය ඔබටත් බොහොම ස්තූතිය 🙏🙏දීර්ඝායූවේවා
ඒ කිනම්.ඇත්ත.නීවිදිකාව.කිසිම.ගැලපිමක්.නැහැ.මෙයා
ගොඩක්ම ස්තූතියි ඔබතුමාට
බොහොම හොද වැඩ සටහනක් දෙදෙනාටම ස්තුතියි.. ගොඩක් දේවල් කියවුනා..
නිවේදිකාව ප්‍රශ්නෙත් අහලා දොස්තරට උත්තරෙත් දෙනවා 😂😂
😂😂😂😂
රාත්‍රි. නින්දට ක්ළින්. පානය. කිව්වෙ නැහැ. නිවේදිකාව.ගෙ. කතාව. නිසා. ඩොක්ටට. ඉඩක් නැහැ. හරිම වාචාලයි
ඔව් එපා වෙනවා මෙයාගෙ කෛවාරුව අහන් ඉන්න අප්පිරියයි
👍
ඔව් වීඩියො එක තැනින් තැන cut කරලත් තියෙනවා කය්ය වැඩි නිසා😂😂😂
ඇත්තමයි අනෙ එයා අහන ප්‍රස්න අහලා නිහඩව ඉන්නෙ නැනෙ ොඉවනවා
1q😊😊@@anujamanjari412
ගොඩාක් ලස්සනයි හැම දේම .ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏ස්තුතියි🙏
ත්‍රිඵලා ගෑවම සෙම ඇවිස්සෙනවානෙ ඩොක්ට ,ඩොක්ට සාමාන්‍යයෙන් උණුසුම් කල හිස සිසිල් ජලයෙන් සේදීම සුදුසුද නොදන්නා නිසයි අහන්නෙ මම ලිපියක දැක්ක අව්වෙ ඉදල සිසිල් ජලයෙන් නෑම නුසුදුයි හිසට සත්කාරයක් කලාම මද උණුසුම් ජලයෙන් සෝදන්න කියා ස්තූතියි,
බොහොම ස්තුතියි oba depalata ,THERUWANSARANAI
ඩොක්ටර් හරිම පින් පාටයි තෙරුවන් සරනයි ඔබ සැමට 🙏🌹
බොහොම ස්තුතියි ඔබ දෙපලටම..
🙏🙏🙏🙏🙏
ගොඩාක් හොද වැඩ සටහනක් නිවේදකාව.පැහැදිලිව ප්‍රස්න අහනවනේ ඇයි එයාට දොස් කියන්නෙ
වැඩ සටහන ගොඩක් හොදයි ඒත් dr: ට බාධා කරද්දී කතාව දීර්ඝ වෙනවා මිනිස්සුන්ට කාලය රන් හා සමානයි,
🙏🙏🙏
වටේ ගියා හිස් වචන ටිකක් කියෙව්වා කිසිම වැදගත් තොරතුරක් දුන්නෙ නැහැ.
ඔය මිස් දැන් සුදුවෙලා ගොඩාක්ම ඒ කැත සුදක් ඕයත්
සුදුවෙන දෙයක් කරාද ඉස්සර සුදු ලස්සනයි
නැහැ. පියුමාලි ත්‍රිම් එක ගැ වේ.. එකායි මම හුනා වගේ ඉන්නේ
😂@@CandrikamalaniMalanl
ඉතාම හොද වැඩසටහනක්
නිවෙිදිකාව ගේ කියවිල්ල වැඩසටහනට බාධාවක්. මල්පෝචිචියක පැපොල් ගහක් හදාගන්න පුලුවන්ලු.🤣🤣🤣
🙏🙏🙏
😂😂😂
@@ArogyaHealthOfficial🙏දැමීම පිලිතුරක් නොවේ. කාරුණිකවන්න
ගොඩක් ස්තුතියි doctor
🙏🙏🙏
Thank you so much 💕💕💕
Niwedikawa ඇත්තටම හොඳට වැඩසටහන kala
ලස්සනට වැඩසටහන කරා තෙරුවන් සරනයි
නිවෙසක තුමිය ටිකක් කතා කරල ඩොක්ටර්ට ඉඩ දුන්නා නම් තමයි හොද
♥️🙏🙏🙏♥️
ඔබ දෙදෙනාටම ස්තුතියි .❤️💐
🙏🙏🙏
ඩොක්ට.නෙවෙයි.කතාකරන්නෙ.මේ.ගෑනිගෙ.කතාවනෙ.වැඩි..කෝ.නින්දට.කලින්.බොන.පානය..බොරු.බයිල.කියවල.අපේ.කාලෙ.කන්න.එපා.❤❤❤❤❤
😂🎉😂
අනිවාර්යයෙන්ම...
කට වාචාලකම ඕනවටත් වැඩියි...
ඔය හැකර කට වහගෙන ඉන්න බැරිද මේ ගෑණිට..?
Dr. ට කතා කරන්න දෙන්නෙ නැහැනෙ..
තමන් දන්න බව අඟවන්න යනව.
අපරාදෙ Dr. ව ගෙන්නුවෙ...😡😡😡😡
මේ නිවෙදිකවගේ වචන වල කිසිම ගැලපීමක් නෑ.
Great advice
Thank you Doctor
උදේම නැගිටලා පොඩි වෙලාවක් හරි භාවනාවක් කරන්න
අනවශ්‍ය කතා වැඩි අවශ්‍ය දේ පමනක් ඉක්මනින් කියන්න මිනිස්සු න්ට වෙලා නැහැ කාලේ කන්න
Aparade balanna epa
not.good
බොහොම ස්තුතියි දෙදෙනාටම
තෙරුවන් සරණයි ! ඔබ දෙපලටම ❤❤🙏🙏
🙏🙏🙏
මුළු වීඩියෝ එක බැලුව නමුත් රාත්‍රී නින්දට යාමට පෙර බොන දෙ කිව්වේ නෑ මීට පස්සේ පිස්සු කෙලෙයින්න එපා හොඳේ
නිවේදිකාව හොදයි මම ඵයාගෙ වීඩියෝ හැමදාම බලනව ඔයාල වැරදි හොයන්න දගලන වෙලේ ඵයාගෙ හොද දේවල් දකින්න. අනුන්ගෙ වැරදි හොයන අය දන්නෑ තමංගෙ කොචීචර අඩුපාඩු තියේද කියල
🙏🙏🙏
ආදර්ශයක් teru gattot කිව්වා දේවල් සේරම hri ආදර්ශයක් ❤❤❤😂😂tave
🙏🙏🙏🙏
මට නමි මෙි නිවෙිදිකාවගේ වැඩි කියවිල්ලක් පෙනුනේ නැ හොද වැඩසටහනක් රැ පානවගිය කි වෙි නැතිවට පාන වගි කිපයක්ම කිවනෙ.ස්තුතියි
නිවෙිදිකාව බෙහෙත් කියනවා. අපරාදෙ ඩොක්ටව ගෙනාවෙ. තමන්ගෙ සීමාව දන්නෙ නැති කෙනෙක් නිවෙිදිකාවක් වුනේ කොහොමද ?
🙏🙏🙏
වැඩිපුර අහන්න උනේ කොන්දොස්තරගේ කතාව .දොස්තර නිහඩයි.උගතා කොහොමත් නිහඩනේ.අඩු කලේ සෙලවේ කියනඑක දොස්තරටත් තේරෙන්න ඇති .
ඩොක්ටට.ගොඩාක්.ස්තුතියි මෙිි පැහැදිලි කිරීම හරිම වැදගත් සැමටම ඔබ තුමාට තෙරැවන් සරණයි
@@ArogyaHealthOfficialu
Z
අයියෝ .....කයිවාරුව අඩු කරලා රෑට බොන පානය මොකක්ද කියන්නකෝ....
😅😅😅
Aneda kiyanne
Very valuable program, thank you for both of you.
Please doctorta katha karanna අවස්ථාව denna.🙏
Thank you doctor ❤
කියන දෙයක් කෙටියෙන් සරලව තෙරේන්න කියලා ඉවර කරන්න් ප්ලිස්,හැමොම කියන කතා නැවත නැවත අහලා එපා වෙලා ,කාලය කන වැඩක් ,ගැනුත් දැක්කා මේහෙම කටක් එකම දේ කියවිල්ල මේ නිවෙදිකාවගේ ,ඩොක්ටර් ගෙන්වන්නේ නැතිව ඒයාම කිව්වනම් ඉවරයි ,පැන පැන කියවිල්ල ,දැන් මිනිස්සුගේ කාර්ය බහුලත්වය මත ඉක්මනින් බලලා ඉවර කරන දෙයක් කරන්න ,
කියල වැඩක් නෑ.ඕව ආපි දන්නවනෙ.කහයි කොහොඹයි දෙහියි ගෑවමත් දනවා.දෙහිත් දැම්මම මරු.ඇත්තටම මිනිස්සුන්ගෙ කාලෙ කනවා
හොද අවබොධයෙන් පිරිපුන් වෛද්‍යවරයෙක් දේශනයේ අවසානයට පැවසුවචනයෙන් තවතවත් තහවුරැවිය.
ස්තුතියි ඩොක්ටර්❤❤
ඔබගේ අදහසට ස්තුතියි!
අමාවිත් මේවා බීලද දන්නේ නෑ ලස්සන වෙලා
නිවේදිකාව කියවන්න ගියාම.doctor කතා කරන්න වෙලාවක් නැහැ.
Apoi ow appa
මේ කට වාචල් ගෑණිව මේ වැඩ සටහනින් අයින් කරන්න ඕනෙ .
ප්‍රෙක්ෂකයින් බලාපොරොත්තු වෙන්නෙ, නිවේදිකාවගෙ හැකර කට වක්කඩ කැඩුව වගේ අහන්න නෙවෙයි.
අවශ්‍යම වැදගත් දෙයක්වත් Dr. ට කියන්න දෙන්නෙ නැහැ .
හැකර කට ඇර ගත්ත ගමන්මයි...😡😡😡😡😡
ස්තුතියි 🙏🙏🙏🙏😘😘😘❤️❤️❤️
නිවේදිකාවට ඇයි අනේ දොස් කියන්නෙ. එයා වැඩසටහන ලස්සනට කරනවා. මටනම් එයා අහපු සමහර දේවල් ගොඩක් වැදගත්.
❤️❤️🙏
මැදපෙරදිග අපි රැට තමයි නාන්නේ කොන්ඩ වෙලිමක්නැ ගොඩක් දුරට කොන්ඩය වහා ගෙන ඉන්නෙ
කොණ්ඩය ගොඩක් යනවා
එයට විසිදුමක් නැද්ද ඩොක්ට
🙏🙏🙏
ඔලිවි ඔයිල් සහ කරාබු නැටි දාලා තෙල් හදාගන්න
සමහර අයනිවෙදිකාවට දොස් කියනවා ඔය බනින අයට කතාකරන්න පන තියෙනවද මන්දා මටනමි නිවෙදිකාව හරිම උගත් කන්තාවක් බව වැටෙහෙනවා ලස්සනයි වැඩ සටහනක් අපෙ සිංහලයාට ගොඩක් වරදින්නෙ අනුන් ගැන හොයනවා තමන්ගෙ වැරදි හදාගන්නෙ නැතිව ජෙසුපිහිටයි
කවුරුවත් කාටවත් බනින්න එපා. ඒ අයට වඩා දන්න කෙනෙක් ඉන්න වා නං මේ වැඩසටහන කරාම ඉවරයි නි නැත්තම් මේ ක නොබලා ඉන්න ඕන අය බලයි 😬
Aniwareyen
Oba depalata budu saranai
හදල තියාගන ගාන්න හොද නැද්ද
ර්‍රෑ නින්දට කලින් බොන පාන වර්ගය කිව්වෙ නෑනේ ඩොක්ට
මගේ කෙස් කවදාවත් අගින් පපැලීමක් නැහැ.නමුත් කෙස් දික් වෙනවා වගේම ඉක්මනින් අග්ගිස්සේ කෙස් ඉතාම සුලු ප්‍රමාණයක් ලෙස තුනී වෙනවා.අග මාස දෙකින් දෙකට කැපුවත් නැවත දික් වුනාම කලින් ලෙසම තුනී වෙනවා.මෙි සදහා පිළියමක් කියන්න පුලුවන් නමි පින්. දීර්ඝායු වෙිවා ඔබ දෙපලටම
Godk pin doctor dirgayu labewa
කෙට්ටු වෙන්න ඕනේ.. වීඩියෝ එකක් ගේන්නකො ඩොක්ට එක්ක...
🙏🙏🙏
මෙ රටවල ඔලුවෙ රෙදිකැල්ලක් ඔතනවා එකයි මටති හිඝ්ඝොරි කොන්ඩෙ යනවා මෙහෙ අපට බෙත් කරන්න බැනෙ තෙරැවන් ඝරනයි
Thanks oba dennatama.
bohoma pin nirogisampath dheergayu weva THERWAN SARANAYI......!!!!!!
කොහොඹ ගැන හරියට කියන්නේ නැහැ. තිත්ත කියලා ඔිනේ පොඩි ලමයෙක් දන්නවා. ඒක ලස්සන වෙන්න මොනවද කරන්න ඔිනේ කියලා කියන්නේ නැහැ .එහෙම කිවිවහම දොස්තරලට බඩෙි පහර වදින නිසා වෙන්න ඇති. හරියට කියන්නේ නැහැ .
ගෝන්නුන් ta තේරෙන්නේ නැහැ....නිවේදිකාවක් වෙන්න දැණුම ඕන කියලා වෙලාවට
නිවෙදීකාව එපා උනේ මට විතරද?..
😂😂
Me ශිවන්‍යද.
මෙච්චර වටින වැඩ සටහනක් අහල තමන් ට දෙයක් ගන්නෙ නැතුව මේ නිවේදිකාව ගැන කතා කරන්නෙ සැ බෑ පෙක්ෂක යො නෙවෙයි කියල මට හිතෙනවා ඇයට ක්‍රියාත්මක වෙන කෙනෙකුගෙ වැඩක් විය යුතුයි .තවත් මෙවැනි නිවේදිකාවක් වෙන්නත් පුළුවන් . ලෝකෙ හැටි . හිත ලස්සන නම් රූපෙත් ලස්සනයි .😊
Aiyo ganu lamayo . Appiriyai oba
@chandima නිවේදිකාවගේ අපිට පේන ඇදයක් නැහැ .එහෙම කියන්නේ හොයන්නේ මානසික ලෙඩ්ඩු
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ESAMA WEWA OBA DAPALATA, NIDUK NIROGE SUWAYA LABA WEWA BUDUSARANAI
වටිනා වැඩ සටහනක්.තෙරුවන් සරණයි දෙන්නටම
ස්තුතියි ❤️🙏
Harima watinawa.
තල් අත්තට බොරලු දැම්මවගේ මේ නැහැදිච්චි යුවතිය කෑගහනවා
Thank you sir
🙏ස්තුතියි
Honda danumak labagaththa sthuthi 🙏
Godak.isthuthi.oba.depalata.❤❤❤❤❤❤❤
🙏🙏🙏
සේරටම. කලින් ඉරිසියාව. අත. අැරපියවි ඔීක. ලංකාවෙි ගතියනෙ මටනි අැය. ලස්සණ. උගත් චරිතයක් 🎉🎉🎉🎉🎉🎉අපි අාඩමිබර. විය. යුතුයි අැය. අපේ..රටෙිනෙ 😂😂😂😂🎉🎉🎉❤❤❤❤
Niwedaka thumiyage waraddak penne na.dedenatama sthuthi
ඇයි docter ව ගෙනත් පැත්තක තියලා ඔයාම කතා කරන්නේ. එක සීලාචාර නෑ නේද? අනික ඔයා කරච්චලය ක් නේ.
❤❤❤❤ thankyou somch doctor 🎉🎉🎉
🙏🙏🙏
Thank you, so much
Prashne diga wadi uththarayata wada
🙏🙏🙏🙏
Ow eka eatttha niwedikawage telant penanna yanawa awashaya dea ahaganna na.eki kiyawanawa doctata wada
🙏🙏🙏
Ahema deyak penna ne
නිවෙි
දිකාව. පලෝ...කරන්නැතිව. ඩොක්ට. කියනදේ..හිතට. ගනිල්ලා අැය. කරන්නෙත් උඛලට. පහසුවක්..අැය .උගත්
කෝ බන් පානේ තුන් හතර පාරක්ම ආහුවා මට මේක ම ඇරුනද බලන්න අපරාදෙ මගෙ කාලයයි ඩේටයි
😂😂😂
😂😂😂😂😂
😂😂😢😅😅
Khoba kola panaya pokuru wada mal 😂
😂
දැන් කෝ
නිදා ගන්න කලින් බොන එක
❤ඔය.හරිම.ලස්සනයි
Niwedikawa lassanata weda karanawa ❤❤❤❤
Obatath bohoma sthuthi nawathath ennawedagath maththrukawak maka. Budusarani
🙏🙏🙏
තෙරුවන් සරනයි
🙏🙏🙏
මොකක්ද පානය? නිවේදිකාවගෙ කියවිල්ල වැඩියි.ඩොක්ටර්ට බෙහෙත් කියන්න වෙලාව මදි ඒ නිසා.😮
ඩොක්ට කව්ද ප්රෙසෙන්ට කවුද 😂
ඇත්ත.
Reta bonne mokakda kiwe na
Atta matath epa vela inné, EA Hama programme ekakadima ohomai. EA dr. Venna hadanava
@chandralathachar.................. i..bonnier2198 7uu77u
මොකක්ද පානය.
නිවෙදිකාව දැනුමක් තියෙන කෙනෙක්
Doctor ගෙන්නවන්නෙ නැතුව හිටියනම් හරි.මේ මොනවද අනේ කිය්වන්නෙ.ඕව අපේ ආච්චිත් දන්නවනෙ
නිවේදිකාව අවශය ප්‍රශ්නේ විතරක් අහලා කට වහගෙන ඉන්න. අපිට අහා ගන්න 🙄
😅😊😅😊😅😊😅😅aba 2zajl